11.21.2011

මංගල දැන්වීමයි

ඉතාම සෙමින් සිතන පතන හා ප්‍රතිචාර දක්වන, විසි වයස් කඩවසම් මිතුරාට, මිතුරන් විසින් පෙම්වතියක් සොයයි. වැලිවිට හන්දිය උසස් විද්‍යාලයේ දෙවැනි වසර අහවර කළ-බුද්ධිමත් තරැණයෙකි. ලාස් කොටිකාස්හි අක්කර සියයක කුප්පමේනිය වගාවක් හා අලුත්ම හොන්ඩා වර්ගයේ තිරික්කලයක් දෑවැදි ලෙස භාර්යාවට දීමට සූදානම්ය. පින්වත් කුමරාට-කුල කුමරියක් සොයයි. 

No comments:

Post a Comment