7.05.2011

FAKE FAN හෙවත් FAKE චක්‍රවර්තී

මේ හාදයා වී පර්යේෂණායතනය පැත්තෙ ඉදල වැලිවිට ආපු හාදයෙක්. ටිකක් මහතයි. ටිකක් නොවයි හරිම තඩියි. හැබැයි මහතට සරිලන උසක් නම් නෑ. මිනිහා කොට හාදයෙක්. ඕනෙ මිනිහෙක් එක්ක හිනා වෙන හරිම හොද හාදයෙක්. ඒ විතරක් නෙවෙයි - සන් රිච් එකට යන එන චේන් ***king කරන කීප දෙනාගෙනුත් එකෙක්.

මේ හාදයට fake profiles නම් පෙන්නන්න බෑ. (ඒ profiles දැක්කම ඕනෙ මිනිහෙක්ට හිතෙනව fake profile එකක් කියල) විශේෂෙන්ම ගෑණු ළමයි ඉන්න ඒව. ටක් ගාල දානව රික්වෙස්ට් එකක්. ඊට පස්සෙ ඉන්නව ඉතිං චැට් කර කර.

දන්නවද වැඩක්. වැලිවිට කොල්ලො කියනවලු මෙහෙම කතාවක්.

“මචං අපි නම් fake profile එකක් ද කියල හොයා ගන්නෙ, Mutual Friends ගෙන්. ඒකෙ ඉන්න එකම  Mutual Friends (අර හාදය) නම් ශුවර් කටම  fake ලානක් තමයි“

කවුද මේ හාදය. පුළුවන්නම් කියන්න.

1 comment:

  1. Ayyo Me Ape Galayane...Oka Gana Montisory Podi Eunuth Dannawa...

    ReplyDelete