12.12.2012

දන්නව ද? - නාරි ආරක්සකපති

මා විසින් මෙසේ අසන ලදී...

මහවැලි කණිශ්ඨෙ කීවම හැමෝම දන්න කීප දෙනෙක් ඉන්නව. මෙයා කරලියට ආවෙ -“පරිස්සම් වෙලා හිටපං“- කියන චිත්‍රපටයේ සහාය චරිතයක් රගපාල. මේ දවස් වල ඩේවිඩ් බෙකම්ගෙ වගේ කොණ්ඩෙ හදාගෙන ඉන්නෙ.

කතාව මේකයි.

මේ හාදයා මොන විෂය නැතත් එක විෂයක් සම්බන්ධයෙන් මේ වෙනකොට කෙළ පැමිණිලා ඉන්නෙ. ඒ තමයි ආරක්ෂක විෂය.

නිකම්ම නිකං ආරක්ෂක විෂය නෙවෙයි, ‘නාරි ආරක්සාව‘. ඒක නිසාම මල්ලිට කට්ටිය කියන්නෙ ‘නාරි ආරක්සක‘ කියල.

අලුතින් වැලිවිටට ආපු පොඩි හාදයිනුත් මේ වැඩේට පුහුණු කරන වැඩේ භාර අරගෙන තියෙන්නෙ මේ හාදයලු.

මේ - ‘නාරි ආරක්සකපති‘ වැඩේ අකුරටම කරනව. ඇසට කනන පේනා නාරි ලදුන් භාර දීල අවුරුද්ද දෙක ගතවුණත් අතින්වත් අල්ලන්නෙ නැතුව ආරක්සා කරනව කියල තමයි ආරංචිය.

නාරි! නාරි!! නාරි!!!


මෙයා මේ වෙනකොට  LLP (Hons.) කියන උපාධියත් අරගෙනලු. අකුරු කීවට ඒවගෙ තේරුමනම් කවුරුත් කීවෙ නෑ.


1 comment:

  1. meka gana thawa tikkak kiya denne me site eka gana........

    ReplyDelete