7.12.2011

University of Weliwita Handiya - Theme Song

උදේ පාන්දර Lectures යනකොට
එක පිට එක Project දානකොට
Lectures යනකොට පෙරහැර ඉවරයි
එතකොට ඔක්කොට Sunrich පදිනව
ඔක්කොම අතහැර පොදු වැඩ කරනව...

Username ගැහුවා - Password දුන්නා
Facebook Log උණා - Minimize කෙරුවා
Pen ගැහුවා - Extract කෙරුවා
Rename කෙරුවා - Halo ගැහුවා
Flag එක ගන්නට මානම බැලුවා - Admin ඇවිදින් ඔත්තුව බැලුවා...

Exam කට උඩ - කුප්පිය සරණා
අනිතම මොහොතෙදි Medical දැම්මා
Repeat ලීවම - Re-repeat වෙනවා
Pro-Rata දැම්මා - Batch miss වෙනවා
Degreeයෙ හීනය - සසරට බැදුණා...

කර්තෘ අඥාතයි

No comments:

Post a Comment