12.09.2012

රති කෙළියට මීගමු ගිය - පාන් කිරිත්තා

අපි දන්න කියන කීප දෙනෙක් මීගමුව පැත්තෙ ගියා රති කෙළියෙ යෙදෙනේන. පැත්තෙ තියන කාර්ය බහුලත්වය නිසා, රති කෙළියට හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ, කෙළි සෙල්ලම් බඩු තුනක් විතරයි. හැබැයි කට්ටිය සෙට් එක අටක් විතර හිටිය.

මුලින්ම සෙල්ලම් බඩු ටික දැක්කම සමහර අය පැණල ගිහිං පෝලිමේ ඉස්සරහින් හිටගත්තලු. සමහරැ අය පස්ස ගහනවලු. මේ අරත හිටපු පාන්-කිරිත්තෙක් මෙහෙම කීවලු.

‘මම නම් ඕවට කැමති නෑ‘ කියල. හැබැයි ටික වෙලාවක් තත්සර ගයපු මේ කුරුල්ල මෙහෙමත් කීවලු. ‘දැන් ඉතිං හෙට උදේට විස්තරේ කියනකොට මගෙ නමත් කියවෙනවනෙ. ඒක නිසා කරල ගියත් - නැතුව ගියත් නෝන්ඩි වෙන්න වෙනවනෙ. ඔන්නෙ ඔහෙ කෙළලම නෝන්ඩි වෙනව‘ කියල.

අන්තිමේදී පොලීමේ ඉස්සරහින්ම ගියා කියල කියලයි කියන්නෙ.


කතාව කීවට, කියපු අයවත් කෙනා කවුද කියල කීවෙ නෑ.
එහෙම කීවත් - මේවායැ දාන්න පුළුවනෑ.

No comments:

Post a Comment